>

හිරුණිකාගේ පුංචි පුතාගේ පලමු උපන්දින සැමරූ හැටි මෙන්න | Gossip Lanka News

0 views
0%

තවමත් Gossip Lanka News යුටියුබ් චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්මම Subscribe කරන්න

Ewin’s 1st birthday හිරුනිකා කියන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවා. හිරුනිකාගේ ආදරණිය පුතා තමයි එවින් කියන්නේ..මේ පුතා තමන්ගේ පලවෙනි උපන්දිනේ සමරුවේ මෙන්න මෙහෙමයි.

For copyright matters please contact us at :- thilinadanushka08@gmail.com

source

From:
Date: May 9, 2020

5 thoughts on “හිරුණිකාගේ පුංචි පුතාගේ පලමු උපන්දින සැමරූ හැටි මෙන්න | Gossip Lanka News

  1. මචං ඇඩ්මින් කිව්වාට තරහා වෙන්න එපා මේවා ගොසිප්ද බං හිරුණිකාට ඇතුළු මේ රටේ කළාකරුවන් කියා ගන්නා කලාව ගණිකා වෘත්තීයේ යොදවන නළාකරුවන්ට පඩයක් ගියත් ඒ පඩේ ගද සුවද හොයන උඹලා වගේ තුට්ටු දෙකේ ඇඩ්මින්ලා නිසා තමයි මේ රටට කෙලවිලා තියෙන්නේ එක රැයකින් හිරුණිකාලා වගේ ඌන් පොරව චරිත කරලා අන්තිමට ඌන් තැනකට ආවාම මිනිස්සුන්ට පුක පෙන්නලා යනවා .ඒකට හොඳම උදාහරණය තමයි ලංකාවේ මෑතකාලීන ඉතිහාසයේ කොළොන්නාව ගංවතුරින් යටවෙද්දි කොළොන්නාවේ මීතොටමුල්ල කුණුකන්ද කඩාගෙන වැටිච්ච වෙලාවේ අඩුම තරමේ මිනිස්සු ගැන හොයලා බලපු නැති අවස්ථාවාදි කුහක ගැහැණියෙක් තමයි හිරුණිකා කියලා කියන්නේ අනික හිරුණිකාගේ ළමයා නෙවෙයිනේ ලංකාවේ ළමයෙක් විදියට පලවෙනි වතාවට ලංකාවේ උපන්දිනය සැමරුවෙත්, ලංකාවේ මුළ් මව් පදවිය ලැබුවෙත් හිරුණිකා නෙවෙයිනේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ කුඩුකාරයෙක්ගේ දියණියක් විශේෂයෙන්ම හිරුණිකාගේ තාත්තා 83, 87, 89, කාළ වල මේ රටේ අහිංසක තරුණ කොල්ලෝ කෙල්ලෝ හිසේ කෙස් තරමට මරපු කෙනෙක් ප්‍රා කල්ලිය කියන්නේ මම හිරුණිකාගේ තාත්තා භාරත ගැනත් හිරුණිකාගේ ඉතිහාසය ගැන හොදටම දන්න නිසායි කියන්නේ හිරුණිකාගේ ළමයාගේ සීයා භාරත තමයි කොළොන්නාව කුඩු පුරවරයක් කරන්න මූළික අඩිතාලම යෙදු කුඩූ රජා ඒක දන්නෝ දන්නවා හිරුණිකාගේ තාත්තා කියන්නේ කවුද කියලා. නිකන් අහක යන වැස්සියන් සහ ඌන්ගේ දරුවන් පෝම් කරලා ගොසිප් සයිට් එක චාටර් කරගන්න එපා මොකද හිරුණිකා කොළොන්නාව උපරිමයෙන් කාළා දැන් රත්මලාන ආසනයත් තියාගෙන කන නිසා හිරුණිකාගේ ළමයා කුඩුකාරයෙක්ගේ මුණුබුරෙක් කියලා අමතක කරන්නත් එපා .අනික අපි ගොඩක් ආශාවෙන් බලන ගොසිප් සයිට් එකක් උඹලාගේ සයිට් එක.
    බුදුසරණයි.

    මදුෂංක ගනේගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *